නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශිය සංවර්ධන යෝජනා ගැන සාකච්ඡාවක්

    ජූලි 07, 2016

    බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශිය සංවර්ධන යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    මෙම සාකච්ඡාවට ගාල්ල දිසාපති සිසිර කොඩිකාර මහතා, පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානයක්කාර මහතා, බෙන්තර ප්‍රදේශිය සභාවේ විපක්ෂ නායක නිලන්ත මැදගොඩ මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya