පාගමන අවසානයේ පිරිස විල්ගමුව සංස්කෘතික මධ්‍යස්ථානයට එක් විමෙන් පසු විසිර ගියහ.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සමාජ සේවා කොමසාරිස් ඊ.එම්. චන්ද්‍රකාන්ති , විල්ගමුව සහකාර ප්‍රාදේශිය ලේකම් එම්.කේ.කසුන් ප්‍රභාත් ආරියරත්න විල්ගමුව වෙළඳ සංගමයේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.