නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරකාපොල අඩු ආදායම්ලාභීන්ට සිමෙන්ති කොට්ට 1,130 ක්

    ජූලි 05, 2016
    අඩු ආදායම්ලාභීන්ගේ අඩක් නිම කර ඇති  නිවාසවල ඉතිරි කටයුතු කරගෙන යාම සදහා  නොමිලේ සිමෙන්ති ලබාදීමේ වැඩ සටහන යටතේ  දැදිගම මැතිවරණ කොට්ඨාසයේ පවුල් 113 ක් සදහා සිමෙන්ති ලබාදීම පසුගියදා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.
    නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ  එක් පවුලක් සදහා සිමෙන්ති කොට්ට 10 බැගින් ලබා දුනි.
     
    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා වානිජ කටයුතු පිලිබද රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතා සහභාගි විය. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya