මේ අවස්ථාවට කෑගල්ල දිස්ත්රික් දේශපාලන නායකත්වයද , ප්රදේශීය ලේකම්වරුන් , රාජ්ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.
ෙකෑගල්ල දිස්ත්රික්කයේ ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු හානිය යථා තත්ත්වයට පත් කර ගැනීම කඩිනම් කිරීම මුල් කරගෙන පැවැත්වෙන සම්බන්ධිකරණ කමිටු රැස්වීම හෙට (30) දින පෙරවරු 9.30 ට කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව කෑගල්ල දිස්ත්රික් ලේකම් ඩබ්ලිව්. එම්. අබේවික්රම වනසූරිය මහතා පවසයි.
මේ අවස්ථාවට කෑගල්ල දිස්ත්රික් දේශපාලන නායකත්වයද , ප්රදේශීය ලේකම්වරුන් , රාජ්ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.