දිර්ග කාලයක් තිස්සේ පවතින පෝෂණ ගැටළුවත්, රටක් වශයෙන් පෝෂණය පිළිබදව රාජ්‍ය ප්රතිපත්තියක අවශ්‍යතාවයත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නලක කළුවැව මහතා විසින් මෙහිදී පෙන්වා දෙන ලදි. පෝෂණ අවදානම් සහිත පවුල් ඒකක හදුනා ගැනිමේ පරිගනක වැඩ සටහන පිළිබදවත් මෙහිදි පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක් විය.
මේ අවස්ථාවට ප්‍රදේශීය ලේකම්වරුන් ඇතුළු ප්‍රදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි සහභාගි වුහ.
AP/DMU-Kegalle