ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය දින කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී ය.
පොහොර සහනාධාර වෙනුවෙන් ලැබුණු අයදුම්පත්වලින් 8,389 ක් විවිධ අඩුපාඩුකම් හේතුවෙන් නිවැරදි කිරීම සඳහා ආපසු යවා ඇති බවත් ඉදිරියේ දී එම අයදුම්පත් සඳහා ද ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන බවත් පැවසූ ඇහැලේපොළ මහතා නව අයදුම්පත් ද 448 ක් මේ වන විට ලැබී ඇති අතර ඒ සඳහා උපදෙස් ලැබෙන තුරු රඳවා තබාගෙන සිටින බවද වැඩිදුරටත් පැවසීය.
AP/DMU-Kurunegala