මෙම තුන් මහල් ඖෂධ ගබඩාව සඳහා පළාත් සභාවෙන් සහ මධ්‍යම රජයෙන් ලක්ෂ 230 ක මුදලක් රෝහලට ලබා දී ඇත.
එම අවස්ථාවට වයඹ පළාත් සභා නායක, චින්තක අමල් මායාදුන්න පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් නිශාස් හා එම්.යූ.තාහීර් මහතා ද, පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පෝලි රංජිත් මහතා ඇතුළු තවත් නිලධාරීන් රැසක් සහභාගි විය.
AP/DMU-Puttalam