නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වවුනියාව සංවර්ධනයට රුපියල් මිලියන 3,000 ක්

    ජූනි 17, 2016
    වවුනියාව සංවර්ධනයට රුපියල් මිලියන 3,000 ක් (කෝටි 300) වෙන් කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ඇමති රිෂාද් බද්යුදීන් මහතා පවසයි. 
    ඒ මහතා මේ බව අනාවරණය කළේ වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීය.
     
    උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්, රජයේ ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවට එක් විය. 
     
    සංවර්ධන කටයුතු වලදී පවත්නා ගැටළු හා නව සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. වවුනියාව ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම පිළිබඳවද මෙහිදී  සාකච්ඡා කෙරිණි.
     
    AP/DMU-Vavuniyawa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya