නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හාතාගොඩ කනිටු විදුහලට ලක්ෂ 90 ක ගොඩනැගිල්ලක්

    ජූනි 20, 2016
     
    බුලත්කොහුපිටිය, හාතාගොඩ කනිෂ්ඨ නව දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු පසුගියදා සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. 
    මේ සදහා රජය විසින් රුපියල් ලක්ෂ 90 ක මුදලක් වැය කරයි.
     
    වසා තිබුණු  පාසලක් වන මෙය මෑත කාලයේ යළි ආරම්භ කරන ලද අතර දැනට පාසලේ දරුදැරියෝ 330 දෙනෙක් සිටිති. ඔවුහු පාසලේ ගොඩනැගිලි ඉඩකඩ නොමැති නිසා හාතාගොඩ විහාරස්ථානයේ ද අධ්‍යාපනය හදාරති.
     
    AP/DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya