හම්බන්තොට ලුණු සමාගම විසින් සිදු කල මෙම පරිත්‍යාගය කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, කැළණිය සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරයටත් භාර දුනි.මෙම ප්‍රදේශ දෙක ආශ්‍රිතව අවතැන්ව සිටින ජනතාව වෙත මෙම ලුණු බෙදා දීම සිදුකෙරිණි.
හම්බන්තොට ලුණු සමාගමේ සභාපති අයුබ් ඛාන් මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩ සටහන සදහා සමාගමේ සියලු දෙනාගේම සහාය හිමිවිය. මෙලෙස පරිත්‍යාග කල ලුණු තොගයේ වටිනා කම රුපියල් ලක්ෂ දෙකකි.
AP/DMU-Hambanthota