නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන අතර හමුවක් හෙට

    ජූනි 16, 2016
    ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන අතර විශේෂ හමුවක් අද පෙරවරු 9.30 ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
    ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ යටතේ ඇති රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් මේ හමුව සංවිධානය කරනු ඇත.
     
    ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා හා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් මෙහි ප්‍රධානත්වය දරනු ඇත.
     
    AP/DMU-Gampha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya