දෙරට අතර සුහදතාවය හා ඌව පළාත තුළ ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන කටයුතු පිළිබඳව පළාතට ලබාදිය හැකි අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර කොන්සල්වරයාගේ සහායක කණ්ඩායමක්ද ඌව ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්.අබේසුන්දර, ඌව ආණ්ඩුකාරවර ලේකම් එච්.එම්.සෝමතිලක යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්වූහ.
AP/DMU-Badulla