නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන්

    ජූනි 13, 2016
    පසුගිය වැසි සමයෙහි දිවයිනේ විවිධ ප්‍රදේශවල අතිවිශාල ජනතාවක් අවතැන් වූ බැවින්, ඒ සඳහා අධාර වශයෙන් බොහෝ දෙනා තමන්ගේ නොමසුරු දායකත්වය ලබා දෙන ලදි. තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි වෙනම අරමුදලක් පිහිටුවා එම අරමුදල තුළින් පීඩාවට පත් සහෝදර ජනතාව සඳහා අධාර ලබා දීමට වැඩ පිළිවෙළක් සකස් කරන ලදි.
    එම වැඩ පිළිවෙළෙහි සමාරම්භය සඳහා අමාත්‍යවරයා විසින් තම සම්පූර්ණ වැටුප අමාත්‍යංශයේ ලේකම්වරයා හට අද දින  භාර දෙනු ලැබීය. ඉදිරියේ දී අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම අරමුදලෙන් නිවාස කිහිපයක් ලබා දීමට කටයුතු යොදා ඇත. 
     
    මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා, වයඹ පළාත් සභා මන්ත්‍රී ඇතුළු නිලධාරීන්  සහභාගී විය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya