ඌව පළාත් ආණ්ඩුකාරවර එම්.පී.ජයසිංහ හා දකුණු පළාත් ආණ්ඩුකරවර හේමකුමාර නානයක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු ප්‍රදේශයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන, ගොවි සංවිධාන නියෝජිතයින් මෙහිදී දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ.
AP/DMU-Badulla