නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන ව්‍යාපෘති වල වර්තමාන තත්ත්වය සොයා බැලේ

    ජූනි 13, 2016
    හම්බන්තොට  දිස්ත්‍රික්කයේ  ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති වල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා  දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා විසින් පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
    මෙහි දී වියලි කලාපීය උද්භිද උද්‍යානය,අලුතින් ඉදිවන මහරෝහල,මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මිරිජ්ජවිල ආයෝජන මණ්ඩල ව්‍යාපෘතිය, සැංග්‍රිලා හොටෙල් සංකීර්ණය, රිදියගම සත්ව ගොවිපොළ, රිදියගම සෆාරි උද්‍යානය නිරීක්ෂණය කෙරිණි.
     
    මෙහිදී දැනට සිදුකර ඇති වැඩ සහ ඉදිරියේදී කලයුතු වැඩ ගැන අදාල ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කෙරුණු අතර මෙහිදී ඇති වූ ගැටළු සහ ඉදිරියේදී කලයුතු වැඩ පිළිබදව අදාල ඇමතිවරු සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා  කිරීමට කටයුතු කරන බව ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පැවසීය.
     
    AP/DMU-Hambanthota
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya