නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න යන මහත්වරුන්ගේ සම සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා දිස්ත්‍රික්කයේ සියළුම මහජන නියෝජිතයින් සහභාගීවීමට නියමිතය.
දිස්ත්‍රික්කයේ සියලුම අරමුදල් මූලාශ්රයන් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය, ගැටළු හා යෝජනා මෙදින සාකච්ඡා කෙරේ.
දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙම රැස්වීමට සහභාගී වීමට නියමිතය.
AP/DMU- Kalutara