නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමු ආණ්ඩුකාර කාර්ය මණ්ඩලයේ මැයි මස වැටුප් අවතැන් වූවන්ට

    ජූනි 09, 2016
    සබරගමුව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට මැයි මස හිමි සමස්ථ වැටුප රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක්වූ ප්‍රජාව වෙත ප්‍රදානය කිරීම පසුගියදා සිදුවිය. 
    රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යා‍ලයේ දී දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා වෙත මෙම මූල්‍ය පරිත්‍යාගය පළාත් ආණ්ඩුකාරවරයා විසින් ප්‍රදානය කරන ලදි. 
     
    මෙදිනම ආපදාවන්ට ලක් වූ ප්‍රජාව වෙත ලබා දීම සඳහා සහනාධාර ප්‍රදානය කිරීමක් ද සිදු විය.
     
    AP/DMU-Ratnapura   
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya