එම වැඩසටහන විදුලිබල හා පුනර්ජනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජගත් පරිසර දින සැමරුම් ජාතික උත්සවය පසුගිය 05 වැනි දා මාතලේදී පැවැත්විණි.