පාසල කේන්ද්‍ර කර ගනිමින් "ළමා ආරක්ෂාව" යන විෂය පාසල තුළ තවදුරටත් ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මේ විවාද තරගාවලිය සමස්ත ලංකා මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් විවාද කණ්ඩායම් 42ක් මෙවර විවාද තරගාවලිය සඳහා සහභාගි වනු ඇත. ඉන් 38ක් සිංහල මාධ්‍යයෙන් ද 04ක් දෙමළ මාධ්‍යයෙන් ද පැවැත්වීමට නියමිතය.
AP/DMU- Gampaha