මෙම වාරි ව්‍යාපෘතිය මගින් මැදිරිගිරිය දම්සොපුර වැව සදහා ජලය ලබාදීමට නියමිතය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මුල්‍ය ප්‍රතිපාදන මත රුපියල් මිලියන 160 ක මුදලක් මේ සදහා වැය කෙරෙන අතර කුඹුරු අක්කර 1,000 පෝෂණය කිරීමට මෙමගින් හැකිවේ.
වාරි මාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර ,පොලොන්නරුව කලාප වාරි මාර්ග අධ්‍යක්ෂක ආර්.එම්.කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු ගොවි ජනතාව මෙම අවස්ථාවට එක් විය.
AP/DMU-Polonnaruwa