ගාල්ල වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ උපදෙස් පරිදි ගාල්ල දිස්ත්‍රික්කයට අයත් සියලුම ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයන්හි ද මෙම ආපදා සහනාදාර එක්රැස් කිරීම සිදුවේ.
කිසිදු භේදයකින් තොරව සියලු දෙනාම මේ සඳහා ඉතා උනන්දුවෙන් එක්ව සිටින බව ද එම මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි