මේ සඳහා රත්නපුර දිස්ත්රික්කයෙන් භික්ෂුන් වහන්සේලා 150 නමක් වැඩම කරවීමට නියමිත බව රත්නපුර දිස්ත්රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසීය.
ECB/SW/KM_dmu_ratnapura
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත රටවාසීන්ට සෙත් පතා රාජ්ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්යංශය මගින් සංවිධානය කොට ලබන මැයි (03) වැනි දින කොළඔ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ජය පිරිත් දේශනයක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
ECB/SW/KM_dmu_ratnapura