නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් උත්සවයට සමගාමී සංවර්ධනයට රුපියල් ලක්ෂ 3420ක්

    මැයි 18, 2016

    හම්බන්තොට නයිගල රජමහා විහාරස්ථානය කෙන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ප්‍රදේශයේ ආගමික හා සමාජයීය සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 3,420 ක මුදලක් වැය කිරීමට නියමිත බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    තවද වර්ෂාව හේතුවෙන් හදිසියේ ඇතිවූ ආපදා තත්ත්වය නිසා නිවාස අහිමි වූ සියලුම ජනතාවට කඩිනමින් නිවාස ඉදිකරදීම වෙනුවෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.


    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  මේ පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුකට ඊයේ (17) එක් වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya