එලෙස ලියාපදිංචිවූවන්ට අක්කරයකට රුපියල් 5,000 බැගින් ලබාදීමට නියමිතය.
වැරදි අදහස්වලින් නොමඟ ගිය ඇඹිලිපිටියේ ගොවීන් 3,000 ක් පොහොර සහනාධාරය සඳහා මෙතෙක් අයැදුම්පත් ඉදිරිපත් කර නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
DMU_Ratnapura
රත්නපුර දිස්ත්රික්කයේ කුඹුරු හෙක්ටෙයාර 7,883ක් වෙනුවෙන් ලියාපදිංචි වී සිටින ගොවීන් 17,491 කට පොහොර සහනාධාර ලබා දීමට කටයුතු කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්යක්ෂක චන්දන සමරවික්රම මහතා පැවසීය.