පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්රියාත්මක වීමේ ප්රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්රගතිය, ප්රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටලු, දිස්ත්රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි , පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කිරීමට නියමිතය.
මේ අවස්ථාව සඳහා දිස්ත්රික්කයේ සියලු ම ප්රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් ප්රාදේශීය ලේකම්වරුන් ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්ය නිලධාරීන්, පුද්ගලික අංශ සහ ගොවි සංවිධාන නියෝජිතයින් සහභාගි වීමට නියමිත ය.
මාතර දිස්ත්රික් කෘෂිකර්ම අංශය මෙය සංවිධානය කරයි.
DMU_Mathra