බීජ පනත හා බීජ පනත ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමත්, පනතට අනුව ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයත්, බීජ සහතික කිරිමේ සේවයේ කටයුතු ක්‍රියාත්මක කිරිමත් පිළිබදව කෘෂි ක්ෂේත්රයට අදාල නිලධාරීන් දැනුවත් කිරීමත් මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට ගන්නෝරුව බීජ සහතික කිරිමේ හා පැලෑටි සංරක්ෂණ සේවයේ අතිරේක අධ්යක්ෂ ඩබ්ලිව්. ඩී. වාසල මහතා, කෑගල්ල දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්යක්ෂ අමල් අරුණප්‍රිය මහතා, කෘෂි නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.
AP/DMU-Kegalle