වෙරළ පවිත්රතා වැඩසටහනක් හෙට දින(06) පෙ.ව 7.30ට හබරාදුව ප්රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් උණවටුන වැල්ලේ දේවාලය අසලින් ආරම්භ කිරීමට නියමිත අතර එය රාජ්ය සහ රාජ්ය නොවන ආයතන ඒකාබද්ධ ප්රවේශයක් ලෙස පැවැත් වේ.
දිස්ත්රික්කයේ දේශපාලන අධිකාරියද මේ අවස්ථාව සඳහා සහභාගී වීමට නියමිත අතර පසුගිය මස දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡාවක ප්රතිඵලයක් වශයෙන් ලෙස සංවිධානය කෙරේ.
AP/DMU-Galle