ඒකාකාරී ජීවන රටාවකට හුරු වී සිටින රාජ්ය නිලධාරීන්ගේ මානසික ආතතිය යම් තරමකින් හෝ අවම කර ගැනීම සඳහා කාර්යාලීය සේවා කාලය තුළ දී පවා සිදු කළ හැකි මනස සහ හදවත මුල්කරගත් ඉතා සරල භාවනාවක් මෙහි දී සිදු කර හඳුන්වා දෙන ලදි.
මේ අවස්ථාව සඳහා 300 ට අධික රාජ්ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
AP/DMU-Matara