නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලි මිනිස් ගැටුම හේතුවෙන් නිවාස අහිමි වුවන් සඳහා පොදු අරමුදලක්

    මැයි 04, 2016
    අලි මිනිස් ගැටුම විසදීම සදහා ඊට අදාල අමාත්‍යංශ මට්ටමින් ක්‍රම වේදයක් සකස් කල යුතු බව රාජ්ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය.  
    අමාත්‍ය වසන්ත සේනානායක මහතා මේ බව පවසා සිටියේ පසුගියදා පොලොන්නරුව දිබුලගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති දිබුලගල සංවර්ධන කමිටු රැස්වීමට එක් වූ අවස්ථාවේදීය. 
     
    අලි මිනිස් ගැටුම හේතුවෙන් නිවාස අහිමි වුවන් සදහා වනජීවී  අමාත්‍යංශය මගින් වන්දි මුදල් ලබා දීම සදහා මාස හයක පමණ කාලයක් ගතවන අතර එම ක්‍රමවේදය පිළිබඳව සතුටු විය නොහැකි බවත් ඒ සදහා දිස්ත්‍රික්කයේ පොදු අරමුදලක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවයක ඇති වැදගත් කම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.  
     
    AP/DMU-Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya