මේ යටතේ කෑගල්ල කෘෂි කලාපයේ ගොවීන් 52 දෙනෙකුට කිලෝ 1,300ක්ද මාවනැල්ල කෘෂි කලාපයේ ගොවීන් 34 දෙනෙකුට කිලෝ 850ක්ද රුවන්වැල්ල කෘෂි කලාපයේ ගොවීන් 34 දෙනෙකුට කිලෝ 800ක් ද වශයෙන් වැල් අල බිජ ලබා දීමට කටයුතු කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
දේශිය වැල් අල වගා ව්‍යාප්ති වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කය තුළ වැල් අල වගාව ප්‍රචලිත කිරිමේ අරමුණින් බීජ වැල් අල කිලෝ 3,000කට ආසන්න ප්‍රමාණයක් ගොවීන් 120 දෙනෙකු අතර බෙදා දී ඇති බව සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ ධනංජනී බණ්ඩාර මෙනෙවිය සඳහන් කරයි.