එම ප්‍රතිලාභින්ගේ ඉල්ලීම් කඩිනමින් ලබා දෙන දීමට මේ වන විට පියවර ගෙන තිබේ.
එසේම දංකොටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් වසර 5කට වැඩි කාලයක් පදිංචි වුවද මෙම වැඩසටහන යටතේ විදුලිය ලබාදිමට පියවර ගෙන තිබේ.
රටම එළියයි අදුර දුරලයි වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ විදුලි අවශ්‍යතා සඳහා අයදුම් පත්‍ර 10,000 ක් ලැබි ඇති බව පුත්තලම දිස්ත්‍රික්ක් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.