සීමිත ඕවර හතකින් හා තරඟවට නවයකින් සමන්විත මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා කණ්ඩායම් නවයක් සහභාගි වන අතර එක් කණ්ඩායමක් සඳහා තරඟ
කරුවන් හත් දෙනෙකු සහ තරඟ කාරියන් තිදෙනෙකු බැගින් සහභාගි වේ.
පන්දු යැවීම හා පන්දුවට පහර දීම යන අංශ දෙක සඳහා ම තරඟකාරියන් වෙනුවෙන් ඕවර දෙකක් වෙන් කිරීම අනිවාර්ය වේ.ශක්ති, එකමුතු, තුළිත,ප්‍රදීප, අලුත් අස්වැන්න, දක්ෂිණ, සමෘද්ධි, සමගි, සංඛ්‍යාන, හිරු, වීර හා විනිවිද යනාදී ඵලදායිතා කව මේ සඳහා සහභාගි වීමට නියමිත ය.
මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදෙස් මත මෙම ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කෙරේ.