දිස්ත්රික්කයේ දිවිනැගුම ආධාර ලාභීන් 14,000 ක් සිටින අතර මෙම සියලුදෙනා අතරින් මෙම දිනුම් ඇදීම සිදු කරන අතර ජයග්රාහකයෙකුට රුපියල් 150,000 ක මුදලක් නිවසක් ඉදිකර ගැනීමට හෝ ස්ථීර නිවසක් ඇත්නම් ආදායම් උත්පාදන මාර්ගයකට යොමු කර ගැනීමට සමෘද්ධි බැංකු හරහා ලබා දෙයි.
මෙම මුදල් ඵලදායීව යොදා ගැනීම සදහා එම මුදල් පරිහරණය අදාල වසමේ දිවිනැගුම සංවර්ධන නිලධාරියාගේ අධීක්ෂණය හා ප්රාදේශීය ලේකම්ගේ උපසේ පරිදි සිදු කරන බව දිවිනැගුම අධ්යක්ෂ එම් එස්. එම් සෆ්රාස් මහතා පැවසීය.
AP/DMU - Kurunegala