හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර අංශය මගින් සංවිධානය කරනු ලැබු අවුරුදු පොළ අප්‍රේල් 08,09,10 යන තෙදින පුරා අම්බලන්ගොඩ බස්නැවතුම් පොළ ඉදිරිපිට ප්‍රදර්ශණ භුමියේදී පැවැත්විණි.
දිස්ත්‍රික්කයේ සිටින කුඩා ව්‍යාපාරිකයන් රැසක් තම නිෂ්පාදන මෙම වෙළඳ පොල වෙත ඉදිරිපත් කර තිබුණි.
AP/DMU- Hambanthota