මහනගර සංවර්ධන සැලසුමට අනුව ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කටයුතු ආරම්භ කිරීම මීරිගම බස්නැවතුම්පොළ පරිශ්‍රයේදී අද පෙ.ව.11.30 ට සිදු කෙරේ. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක,කථානායක කරු ජයසුරිය,නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ. AP