කෑගල්ල ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධරී වසම් 61 හි හැදුනුම්පත් නොමැති ජනතාව සදහා තෝරා ගත් ස්ථාන 3 ක දී මෙම ජංගම සේවා පැවැත්වෙයි.
ඒ අනුව අප්‍රේල් මස 4 වන දින කෑගල්ල ප්‍රාදේශීය සභාවේ දී ද , 5 වන දින මොරොන්තොට හංගම්පොල ගුහාරාම විහාරස්ථානයේ ද, 7 වන දින කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද මෙම ජංගම සේවා පැවැත්විමට නියමිත බව කෑගල්ල ප්‍රදේශිය ලේකම්වරිය වැඩි දුරටත් පැවසීය.
AP/DMU-Kegalle