ඒ යටතේ කණ්ඩායම් වශයෙන් පුහුණුව ලබාදීමට කටයුතු කරන අතර මාතර,පලොල්පිටිය පිහිටි ජාතික කුරුදු පර්යේෂණ මධ්‍යස්ථානයේ දී දින 5 පුහුණුවක් නොමිලේ ලබාදේ.
පුහුණුව අවසානයේ උපකරණ කට්ටලයක් ද නොමිලේ ලබාදිමට නියමිත බව කෑගල්ල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ රන්කෙත්කුඹුර මහතා පවසයි.
AP/DMU-Kegalle