නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිපේ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ජනතා අයිතියට

    මාර්තු 30, 2016
     
    මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වන මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල  ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින්  පසුගියදා ජනතා අයිතියට පත් කරන ලදී. 
    මෙම දෙමහල් ගොඩනැගිල්ල  සදහා  රුපියල් මිලියන  390 ක් වැය කොට තිබේ.  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  නව ගොඩනැගිලි සංකීර්ණය  ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින්, සාමාන්‍ය ජනතාව  ඇතුළු  පිරිසක් සහභාගිව සිටියහ.  
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya