එය අනුරාධපුර පූජා භූමි පරිශ්‍රයෙන් ආරම්භ කෙරේ.
විදුලිබල මණ්ඩලයට අයත් සියලුම ස්ථාන පිරික්සමින් පිළිසකර කිරීමට විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ ශ්‍රම දායකත්වය ලබාදෙන ජාතික විදුලි ශ්‍රමදාන වැඩසටහනේ සමාරම්භ කිරීම අද (26) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
එය අනුරාධපුර පූජා භූමි පරිශ්‍රයෙන් ආරම්භ කෙරේ.