නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුදු ගොවීන්ට පුහුණුවක්

    මාර්තු 25, 2016
    කුරුදු වගාව, අස්වැන්න නෙලීම  සහ කුරුදු සැකසීම පිළිබදව ගොවීන් පුහුණු කිරීමේ වැඩ සටහනක්  අපනයන කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ මාතර තිහගොඩ පිහිටි ජතික කුරුදු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයේ ආරම්භ කර ඇත. 
    මෙම පුහුණු වැඩසටහනට තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් ඉල්ලුම් කළ හැකිය. විශේෂයෙන් මෙම පුහුණු වැඩ සටහන මගින් කුරුදු වගාවට සම්බන්ධවිමට උනන්දුවක් දක්වන අයට අවස්ථාව සැලසේ. 
     
    කුරුදු වගාව හා අස්වැන්න සැකසීම පිළිබදව තාක්ෂණික උපදෙස් ලබා දීම මෙහිදි සිදුවේ. 
     
    මේ පිළිබදව වැඩි විස්තර ජාතික කුරුදු පර්යේෂණ  හා පුහුණු මධ්‍යස්ථානය, පලෝල්පිටිය , තිහගොඩ, මාතර ලිපිනයෙන් විමසා ලබා ගත හැකිය. 
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya