අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දින යේදී තිබෙන හෙට දිනයේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ සංවිධානයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සමඟ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රමුඛ අම්පාර දිස්ත්‍රික් ජනතා නියෝජිතයින්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්සිය ඇතුළු ආරාධිතයින් පිරිසක් සහභාගී වීමට නියමිතය.