නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ කාර්යාල සේවකයින්ට දේශිය ආහාර වේලක්

    මාර්තු 13, 2016

    දේශිය ආහාර ප්‍රචලිත කිරිමේ රජයේ නව වැඩසටහනට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයේ නිරෝගිමත් රාජ්‍ය නිලධාරින් බිහි කිරිම අරමුණු කර ගනිමින් දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරින්ට පොෂ්‍යදායීක ආහාර වට්ටෝරුවක්  හඳුන්වා  දි තිබේ.

    විශේෂයෙන් ඉහල පෝෂණ ගුණයෙන් යුත් දේශිය ආහාර සහ ආහාර පුරුදු ප්‍රචලිත කිරිම මෙහි අරමුණ වේග ඒ අනුව සෑම බදාදා දිනයකම රතු හාල් හෝ නාඩු හාල් බත්,පරිප්පු ලමුං ඇට, කඩල වැනි ඇට වර්ගයක් දලමාළු, කරවල බිත්තර වැනි මාංශමය ආහාරයක් ද ගොටුකොළ, මුගුනුවැන්න වැනි පලා වර්ගයක්ද, එළවළු වර්ගයක් සහ පළතුරක් ආහාරයට එකතු කර ගන්නා ලෙස නිලධාරින් දැනුම්වත් කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya