ඌව පරණගම, අඹගස්දෝව, රත්නෝදාගම, උඩුහාවර, පේරවැල්ල, ලූණූවත්ත, රතඹ, වැලිමඩ යන ප්‍රදේශවල එම නිලධාරීන් විසින් සිදුකල වැටලීම් වලදී විශේෂයෙන් එළවළු, සිල්ලර බඩු හා පොහොර අලෙවිසැල් පරීක්ෂාවට ලක්කෙරිණි.
එම ද්‍රව්‍ය අලෙවිය සඳහා වැරදි සහගත කිරුම් උපකරණ භාවිතා කිරීමේ සිද්ධීන් 06 ක් මෙහිදී අනාවරණය වූ අතර
අදාළ උපකරණ සිය භාරයටගත් නිළධාරීන් එම උපකරණ භාවිතා කළ වෙළෙන්දන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.
AP/DMU-Badulla