මෙහිදි මොරොන්තොට නගරයේ ඉදි කිරීමට යෝජිත නව පොලිස් ස්ථානය සදහා පල්ලේගම ප්‍රදේශයේ වසා ඇති පාසල් ගොඩනැගිල්ලක් තෝරා ගන්නා ලදී.
එමෙන්ම මොරොන්තොට නගරයේ ගුරුගොඩ ඔය හරහා ඇති වසර සියයකට වඩා පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමට රජය විසින් පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවට කෑගල්ල හා සීතාවක පොලිස් කොට්ඨාසවල නිළධාරීහු ද සහභාගි වූහ.
AP/DMU-Matara