මෙහිදී ළමයින්ට ඇති අභියෝග ජය ගැනීමට ශිෂ්‍ය නායකයින් සතු කාර්ය භාරය යන මැයෙන් දේශනයක් දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා විසින් සිදු කරනු ලැබු අතර ළමා අපයෝජනය අවම කිරීමට ශිෂ්‍ය නායක නායකයින් කටයුතු කල යුතු ආකාරය පිළිබඳ දේශනය දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සමන් බණ්ඩාර මහතා විසින් සිදු කරනු ලැබීය.
එමෙන්ම ළමා අයිතීන් සුරැකීම පිළිබද දේශනය "Peace" ආයතනයේ චන්ද්‍රකුමාර මහතා විසින් සිදු කරන ලදී .
AP/DMU-Gampha