මෙම සාකච්ඡාව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.
පොළොන්නරුව, වැලිකන්ද ගම්මානයේ ජනතාව සමඟ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානීය ජල ගැටළුව පිළිබඳ සාකච්ඡාවක් අද (12) උදෑසන 9.00ට වැලිකන්ද ගම්මානයේ දී පැවැත්වීමට නියමිතය.