නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ 125 දෙනෙකුට සින්නක්කර ඔප්පු

    පෙබරවාරි 11, 2016
    කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව සතු ඉඩම්වල වසර ගණනාවක සිට පදිංචි අය සදහා සින්නක්කර ඔප්පු (රන්බිම) ලබාදීමේ වැඩසටහනක් පසුගිය දා කර්මාන්ත සංවර්ධන රාජ්‍යය අමාත්‍ය  චම්පික ප්‍රේමදාස මහතා ප්‍රධානත්වයෙන් කෑගල්ල නගර ශාලාවේ දී පැවැත්විණි.
    මෙහි දී 125 දෙනෙක් සින්නක්කර ඔප්පු ලැබූහ. මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවේ සභාපති සුමනතිස්ස තාඹුගල යන මහත්ම මහත්මීහු ද සහභාගි වී සිටියහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya