ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව මහජන අදහස් ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවක් පත්කර ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ මහ ජනතාවට තම අදහස් වාචිකව හෝ ලිඛිතව මෙම අදහස් විමසීමේ කමිටුව වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
මෙම කමිටුව වෙත ලැබෙන මහජන අදහස් සහ යෝජනා ඇසුරින් විශේෂ වාර්තාවක් සකස් කොට නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සකස් කිරිම සඳහා, එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
AP/DMU-Matara