නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබද මහජන අදහස් විමසීම ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීත්

    පෙබරවාරි 01, 2016

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සදහා රජය මගින් පත්කළ කමිටුව දිස්ත්‍රික් මට්ටමින් මහජන අදහස් ලබා ගැනීම පෙබරවාර 01 හා 02 යන දිනයන්හි පෙ.ව.9.30 සිට ප.ව.4.30 දක්වා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

    මෙම අදහස් විමසීම  කමිටුවේ සභාපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙහිදී දේශපාලන පක්ෂ නියෝජිතයින්, ස්වේච්ඡා සංවිධාන සහ ජනතාවට අදහස් සහ යෝජනා ලිඛිතව හා වාචිකව ඉදිරිපත් කළ හැකිය.

     

    AP/DMU-Gampha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya