මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ දී 2013 වර්ෂයේ ජාතික ඵලතායිතා සම්මාන ලාභී ආයතන 32 ක්, 2014 වර්ෂයේ ජාතික ඵලතායිතා සම්මානලාභී ආයතන 34 ක් සහ මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කාර්යාල 22 ක් සඳහා මෙහි දී සම්මාන හා සහතිකපත් පිරිනැමේ.
ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ තුමාන්, රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමාන් හා සම්මාන ලාභීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.